Skip to content Skip to footer
පත් ඉරු 135
පරිමාණයඅඟල් 15 3/4 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣු’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ශාසත්‍රාරමභයෙහි සතුති පූර්‍වක වු ඉෂට දේවතා
නමසකාර සඳහා පූර්‍වාචාර්‍ය්‍යවරයන් විසින් රතනත්‍රය ප්‍රණාමකරණය සන්‍දර්‍ශනය එ හෙයින් නමසකාර
පූර්‍වා`භම වූ අත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය කරමු ෴ කෙබඳු වූ ද යත් ෴ කරුණාවෙන් සීතල වූ චිතත සනතාන
ඇති ප්‍රඥා නැමැති ප්‍රදීපයෙන් …
මෙසේ සවයන්භූ වූ සර්‍වඥ රාජෝතතමයානන් වහන්සේ විසින් දෙසනා ලද යම් උතතම සූත්‍රයක් ගෙ ්
මහිමයෙන් ප්‍රථුවී තොමෝ අනේක ප්‍රකාරයෙන් කමපා වී ද එ බ්‍රහමජාල සූත්‍රයා ගේ ධමර්‍මය හො අත්‍ර්‍ථය
ආදර සහිත ව ඉගෙන මෙ ශාසනයෙහි ප්‍රඥායො නුවනින් බොහො කලක් පිළිපැද සවගර්‍ග මොක්‍ෂ සි`ධිය
කෙරෙත්‍වා ෴෴෴ බ්‍රහමජාල සූත්‍රත්‍ර්‍ථ ව්‍යාඛ්‍යානය යි ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com