Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘6’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

ශ්‍රි සවසති ස්‍රී මනු කුල උතුන් නරණි න්‍දා
ලක තුලට සසින්‍දා උන් ශ්‍රියා දේවි කුස පිලිසි න්‍දා
නර ලොව සත හට ශ්‍රි පෙන් වඩවන ස න්‍දා
කුමරු ගෙ ගුන කන්‍දා දඹදිව සුර්‍ය්‍ය වන්‍ෂ උතුන් කුමරි න්‍දා …
ගෙනනා ඇසු තැනේ දි අප විසින් නෙවෙ යි ඊස්ව්‍රයො තාපස වේසයකින් ඇවිත් ප්‍රසිද්‍ධ කලා ය ඒ
නිසා අපි කිවුවා ය කී තැනේ දී ඒ ගමනේ දී උන් නිදහස් කලා ය෴ මිත්‍යා භක්තික අසපපුරුසයං
විනාස වෙනෙන් බ්‍රහම වින්‍ෂතියෙ පස් වෙනි අවුරුදෙද ද෴ කලියුග වර්‍ෂයෙං෴ 4972෴ සක
වර්‍ෂයෙං෴ 1793෴ බුද්‍ධ වර්‍ෂයෙං෴ 2414෴ වන අවුරුදෙද වෙනවා ය෴ බ්‍රජිත කුමාර වගර්‍ගය
යි෴ වීරපෝග බ්‍රජිත වගර්‍ගය යි කියත්෴ කුරුරතර දේවතාවා තම යි විනාස කරනෙන් මිත්‍යාවුං෴

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com