Skip to content Skip to footer
පත් ඉරු114
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5
පත් ඉරු අංකනය‘1’ සිට ‘112’ තෙක්
කම්බ නැත.
වැඩිදුර විස්තරය

ඉමසස එකං ඉ එකං ථන්‍දානිහතොධෙසු එකං වචනං෴ ථන්‍දානිහතොධෙසුච,, ථන්‍දානිහතොධ යන මොවුන් පර
නිමිතින්,, ඉමසස,, ඉම ශබදයා හට,, ඉ,, ඉ කාරාදෙස වේ෴ ඉම ශබදයි චතුත්‍ර්‍ථසව ස කාරාගම ව ඉමසස යනු වේ෴ ඉ යනු රූඪි පදයිසිලොපි …
භවං පින්වතුන් කියන්නට අරහති කරයන්නහු කෙරෙන් … බෙබසුවා යි ර කාර න වෙයි කත්තුං යි වෙ෴ භවං පින්‍වත්හු
හන්තුං නසන්නට සකෙකා පොහොසති හනතාය නසනනට යන අත්‍ර්‍ථයෙහි යන යනනහු කෙරෙන් සක්කා යනනහු ගේ
යොගයෙහි තුං ප්‍රත්‍ය වෙයි෴ භවං පින්වත්හු ජෙතුං෴ සි`ධිරසතු෴ සුභමස්තු෴ ආරොග්ග්‍යමස්තු෴ ජයොාස්තු෴ බුද්‍ධවර්‍ෂ 2447 9 මස 29 වෙනි දින දී ය෴ සුධමමාධාර නිසසය

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com