ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පාලි වියරණ ග්රන්ථයක් Pali Wiyarana Granthayak ගද්‍ය, ගද්‍ය, පාලි පුස්කොළ පොත්, සිංහල පුස්කොළ පොත් පත් ඉරු114පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.5පත් ඉරු අංකනය‘1’ සිට ‘112’ තෙක්කම්බ නැත.වැඩිදුර විස්තරයඉමසස එකං ඉ එකං ථන්‍දානිහතොධෙසු එකං වචනං෴ ථන්‍දානිහතොධෙසුච,, ථන්‍දානිහතොධ යන මොවුන් පර නිමිතින්,, ඉමසස,, ඉම ශබදයා හට,, ඉ,, ඉ කාරාදෙස වේ෴ ඉම ශබදයි චතුත්‍ර්‍ථසව ස කාරාගම ව ඉමසස යනු වේ෴ ඉ යනු රූඪි පදයිසිලොපි …භවං පින්වතුන් කියන්නට අරහති කරයන්නහු කෙරෙන් … බෙබසුවා යි ර කාර න වෙයි කත්තුං යි වෙ෴ භවං පින්‍වත්හු හන්තුං නසන්නට සකෙකා පොහොසති හනතාය නසනනට යන අත්‍ර්‍ථයෙහි යන යනනහු කෙරෙන් සක්කා යනනහු ගේ යොගයෙහි තුං ප්‍රත්‍ය වෙයි෴ භවං පින්වත්හු ජෙතුං෴ සි`ධිරසතු෴ සුභමස්තු෴ ආරොග්ග්‍යමස්තු෴ ජයොාස්තු෴ බුද්‍ධවර්‍ෂ 2447 9 මස 29 වෙනි දින දී ය෴ සුධමමාධාර නිසසයපොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය Tags: SMPB-0029What's your reaction?0Cool0Bad0Happy0Sad