Skip to content Skip to footer

පාලි වියරණ කාණ්ඩයක් (අසම්පූර්ණ යි) Pali Wiyarana Kandayak (Asampurnai)

පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 40.5 × 4.5
පත් ඉරු අංකනය

පත් ඉරු බොහොමයක් විතැන් වී ඇත. අංකනය අවිධිමත්

කම්බනැත.
වැඩිදුර විස්තරය අථත්‍යාදයො වුචචනෙත ෴ පචපාකෙ ෴ පචඉචචායං ධාතුපාකෙ වතතතෙ ෴ භුවාදිතොඅ ෴
කතතරිවතතමානා පරසසපදෙ ෴ සො ඔදනං පචති, තෙ ඔදනං පචනති, ත්‍වං ඔදනං පචසි, තුමෙහ
ඔදනං පචථ, අහං ඔදනං පචාමි, මයං ඔදනං පචාම ෴ අතතනොපදෙ ෴ සො ඔදනං පචතෙ,
තෙ ඔදනං …
සනතමවහී නීලාදීවනනං දීපාදයො විය ධාතුසමිං සතත මෙවත්‍ථං උපසගගා පකාසකා ෴ ධාත්‍වත්‍ථං
බාධතෙ කොචිකොචිතං අනුවතතතෙන මෙවඤෙඤා විසෙසෙති උසගගගතීතිධා ෴ උපගගාච
නිපාතා ච පචචයා ධාතවොචි මෙනෙකෙනනෙකත්‍ථ විසයා ඉති නෙරුතතිකා බ්‍රවුං ෴෴ ඉති
෴෴෴ සි`ධිරසතු ෴෴෴ සුභමසතු ෴෴෴
විහාරයශ්‍රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com