Skip to content Skip to footer
පත් ඉරු292
පරිමාණයසෙන්ටිමීටර් 34 × 2.5
පත් ඉරු අංකනය

පත් ඉරු අංකනය කර නැත

කම්බසෙන්ටිමීටර් 33.5 × 2.5, 1,2- කම්බා පිටත කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
වැඩිදුර විස්තරය නමො බුධධාය ෴ පිත් සනනියේ ගුන යි ෴ කරති සනනියේ ගුන යි පිත් සංනියේ ගුනට මුර උන
ඇති කට වෙලෙ යි මුන පිපි හළුැ වෙයි ඉගෙන් පලල අත පය සීතල ඇ… සීන පෙනෙ යි මෙ ශැටි
තිබෙනන් පිත් සනනිය ගුන යි ෴ මීට රසකිද තුන් කලද යි කොසඹ පොතු තුන් කලද යි භින්
කොසබ …
කිලිකුනු අඩිසසියට යි ෴ මිට වෙලා කොල මුරුන්ගා කොල නික කොල පතුක් කොල කුබුරු කොල
වරා කොල එරමුදු කොල මෙ කී දේ අහුර අහුර ගෙන කොටා මේ ශැම දේම කඩ… බැ යුස මිරිකා
ගෙන පොල් දෙකක මිටි කිරි මිරිකා ගෙන මීට දළුක් කිරි පත යි අමුකහ කොල… පලමු කී සරකකුත්
එකට … මීට වග නන් … බැ ගෙන දෙහි මුල් දොඩන් මුල් සස්සොද
විහාරයශ්‍රී නන්දාරාමය, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com