Skip to content Skip to footer
පත් ඉරු116
පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 4.2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ සුනාතු මෙ භනෙත සංඝො අජජුපොසථො පනනරසො,,
භනෙත,, වහන්ස,, සංඝො,, සංඝ තෙම,, මෙ,, මා කියනනාවු,, සුණාතු,, අසාවා,, අජජ,, අද,, පනනරසො උපොසථො,,
පුනුරුසි පොහො දවසහි ය,, යදි,, ඉඳින්,, සංඝසසපතතකලලං සංඝො උපොසථං කරෙය්‍ය පාතිමොකඛං උදදිසෙය්‍ය
සංඝසස,, සංඝයාගෙ,, උපෞෂධකමර්‍මය,, යදිපතතකලලං,, ඉඳින් ප්‍රාපතකල් ඇතෙතවී නම්,, සංඝො,, සංඝ තෙම,,
උපොසථං කරෙය්‍ය,, පොහො කරනෙන ය,, පාතිමොකඛං උදදිසෙය්‍ය,, පාමොක් උදෙසනෙන යි…
අනාමනතා සමාචාරං හනතො යාවදත්‍ථකං තත්‍ථයො චීවරුපපාදො ආනිසංසෙන ප`චිමෙ෴ අනාමනතාචාරය,,
අසමාදිචාරය,, යාවදත්‍ථ චීවරුපපාදය,, ගන භොජනයයො එත්‍ථචීවරුපපාදය යි ආනිසංසයො පස් වැදෑරුම් වෙ෴
භිකඛුනං වුතතවසසානං කථිනත්‍ථාරමබ්‍රැවි ප`චනනං ආනිසංසානං කාරණ මුනි පුඟවො෴ පුබබකරණං,, පූර්‍වකරණය,,
පචචුධරා,, පසු ඉදිරීම ය,, අධිට්ඨාණං,, ඉටීම ය,, අත්‍ථරා,, ඇතිරීම ය,, මාතිකාපි ච,, අෂටමාත්‍රැකාවයාපළිබොධොච,,
ආවාස පළිබොධ ය චීවර පළිබොධ ය යන මෙ දෙක ය,, උද්‍ධාරො,, කථිනුද්‍ධාරය ද,, ආනිසංසෙන සහ,, ප`චානිසංස ය
හා සමඟ,, ඉමෙ අට්ඨ,, මොහු අට දෙනවනනාහු යි෴෴෴ සි`ධිරසතු෴ 1844෴ සුණාතු මෙ භනෙත සං
(1844 දී ලියන ලදි)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com