Skip to content Skip to footer
පත් ඉරු84
පරිමාණයසෙන්ටිමීටර් 59 × 6.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චී’ තෙක්,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමඹුද්‍ධසස෴ නමො තසස භගවතො අරහතො සමමා සමඹුද්‍ධසස෴ නමො
තසස භගවතො අරහතො සමමාසමඹුද්‍ධසස෴ බුද්‍ධන් සරණම් ගචඡාමි෴ ධමමන් සරණම් ගචඡාමි෴ සඟම් සරණම්
ගචඡාමි෴ දුතියංපි බුද්‍ධම් සරණම් ගචඡාමි෴ දුතියංපි ධමමන් සරණම් ගචඡාමි෴ දුතියංපි සඟම් සරණම් ගචඡාමි෴
තථියම්පි බුද්‍ධම් සරණම් ගචඡාමි෴ තථියම්පි ධමමන් සරණම් ගචඡාමි෴ තථියම්පි සඟම් සරණම් ගචඡාමි…
එ සමයෙහි නිමි මහ රජ ව උපනෙනම් බුදු වු මමම වේ දැ යි තමන් වහfන්‍ෂ් දක්‍වා වදාල සේකී෴ කරුණාය සබබ
සත්‍ථානම් කථෙ නිමි ජාතකම් සබෙබ සත්‍ථා සුඛී හොනතු නිබබානපුර ගාමිනම්෴ සබෙබ සත්‍ථා සුඛපපත්‍ථා ආවේරා
ච අනාමයා දීඝායුකා අඤඤමඤඤං පියා පපෙපානතු නිබබුතිං෴ නිමි ජාතකය යි෴ සි`ධිරසතු෴ සුභමසතු෴
ආරොග්‍යමසතු෴ මේ ධමර්‍ම දේසනාව ලියු අය සහ බැරපැන් දී ගත් අයට නෙර්‍වානය ලැබේ වා෴෴෴
(වර්‍ෂ-1852-අපෙප්්‍රල් මස- 25 දින නිම කලා ය-)

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com