Skip to content Skip to footer
පත් ඉරු16
පරිමාණයසෙන්ටිමීටර් 54 × 7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ලංකිසසරො ජයතු වාණර රාජගාමි භොගින්‍දභොග රුචියත
පීණ බාහු සාධූපචාර නිරතො ගුනසර්‍නනිවාසො ධමෙම ඨිතො විගතකොධදමදාවලේපො෴ යො සබබලොකමහිතො
කරුනාධිවාසො මොකඛාකරො රවිකුලඹර පුනනචන්‍දා ඤෙයොදධිං සුවිපුලං සකලං විබුද්‍ධො ලොකුතතමං නමථ තං
සිරසා මුණින්‍දං …
ප්‍රාඥයන් විසින් ප්‍රකාසිත වූ බුදුගුණ දහම්ගුණ සඟගුණ කුසලාකුසල දාන සීලාදිය ප්‍රකාස කල බැවින්‍ද මමත් ඒ බුදුගුණ
වණණණාව කෙරෙමි බිනු අයට ඇසු අයට සිතූ අයට බැළු අයට ම මහත් ඵල මහානිසංස දෙන බැවින් එ බඳු සද්‍ධර්‍මමය
කෙරෙහි සිත් නමා කන් නමා ඇස් නමා අත් නමා වැඳ පුදා දස දෙස නො බලා අන්‍යවිහිත නොව නො නිදා නො
තතනා අවික්‍ෂි නොව චිතතසනතාන ඇති ව බහුමාන උපද සාධුකාර දී සසර කතරින් ගැලවීමට හේතු වේ වා වාසනා
ඇති ක්‍රතාධිකාර පින්වත් සර්‍ද්‍ධාවනත සත්පුර්‍ෂයන් විසින් සද්‍ධර්‍මම ශ්‍රවනය කල මැනවී෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴
(වර්‍ෂ 1889 ක්‍වු දෙසැමබ්‍ර මස 1 වෙනි දින දී පියා නිමවන ලදී.)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com