Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො බුද්‍ධාය෴ මහා කාරුනික වූ අප ගෞතම බුදු රජානන්‍වහන්සේ මේ මහා භද්‍ර කල්පයට
සාරාසංඛෙය්‍ය කප් ලක්‍ෂයකින් ඈත දිවකුරු බුදුන් හමුයෙහි දී සතර පදයෙන් යුකත ගාථා මාත්‍රයක්
අසා අමා මහ නිවන් දක්නට නිසි උපනිශ්‍රය සමපත් ඇති සෙක් මේ ලොකයෙහි අවිද්‍යා නැමති
අන්‍ධකාරයෙන් …
බුදුහු සමාපතතියට සමවන් සෙකැ යි වදාල සෙක එ කල්හි අළුයම් වෙලෙහි දස දහසක් සක්‍වල
මහමෙර සක්‍වල ගල් සත්කුල පවු මුළු පොලොව නටවන ලද අත් බමරක් සෙ වෙවුල්වා විසෙෂයෙන්
කමපා කරවා නිරුපධිසෙෂ නෙර්‍වාන ධාතුයෙන් පිරිනිවන් පෑ වදාල සෙක෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com