Skip to content Skip to footer
පත් ඉරු38
පරිමාණය අඟල් 13 x 2
පත් ඉරු අංකනයග්‍රන්ථ කීපයක පත් ඉරු එකතුවක් බව පෙනේ 
කම්බනැත 
වැඩිදුර විස්තරය 

ශහි මඩලෙ සිත් සිටි අසුචිය නාසයෙන් සොටු ලෙසින් සිටි අසුචිය දත්හි මැලි ලෙසින් සිටි අසුචිය වට
ලෙසින් වැහෙනා අසුචිය සොභාවයෙන් අධොන් මාරර්‍ගගයෙන් වැහෙන්නාවු අසුචිය වනමෙන් අසුචියන්
ආතුරෙත් නැත්තේ ය රොඝයට අකාර බයට ආකාරය උපදද්‍රයට ආකාරය …
අතිරික භොජනං පටිකඛි පාමිඛ`ඵ පචඡාභකතිකාහං ස … ගාමනත සෙනාසනං පටිකඛිපාමි ආරඤඤකාහං
සමාදියාමි කියා සමාදන්‍විය යුතු ය ෴ සෙනා … නතතිකාඟං සමාදියාමි කියා සමාදන්‍විය යුතු ය ෴
ජතතංපකඛිපාමි රුකඛමුලිකාහං සමාදියා … තතා … රුකඛ මුලිකාඟං`ච පමිකඛිපාමි අබෙභාකාසිකාඟං
සමාදියාමි කියා සමාදන්‍විය යුතු ය ෴ … දියාමි කියා සමාදන්‍විය යුතු ය ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com