Skip to content Skip to footer
පත් ඉරු16
පරිමාණයඅඟල් 10 3/4 x 2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

දුකකපපතති යො භිකඛු සජීවෙ උපපජජති එක කොටි පමාණෙන සජීවෙ දුකඛ වෙදනං ෴ යසස
දුබභාසිතාපතති රෞරවෙ උපපජජති නව වසස සහසසානි චිරං දුකඛා භවනති තෙ ෴ නමො බුද්‍ධාය
෴ තව ද පින්‍වත්‍වු ජනයෙනි යම් හෙයකින් රතනතත්‍රයෙහි ආනුභාව සකතිය …
ශැක්‍ර සමපත් බ්‍රහම සම්පත් චක්‍රවර්‍තති රාජජ සමපත් හා ශ්‍රාවක බොධිය ද පසෙ බොධිය ද අභිසමමා
සම්බොධිය ද සිද්‍ධ කොට දී නෙර්‍වාන සමපතතියට ද වහා පමුනුවනෙනම ය ෴ සි`ධිරසතු ෴ මෙ
ධමර්‍මය ලිවු පිනින් බුදු වෙම්මා ලොවුතුරා ෴ ප්‍රඥා අතතන් කෙරෙන් අග්‍ර වෙමමා ෴ බුදු බව සිද්‍ධ වෙ
වා ෴
ඤපොතුව්‍යගොම ධමර්‍මකීතති භික්‍ෂුන් ගෙ පොත යි ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com