Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 45.5 x 5.5
පත් ඉරු අංකනය‘ක ු’ සිට ‘කෟ’ දක්වා,
කම්බනැත.
වැඩිදුර විස්තරය

… ත භිකතිසථමභ තුලා සංඝාටවෙදිකා කවාට ම ුඛවටටි ගොපාන සදන සොපාන මාලාලංක්‍රත ගාඟෙය
භඟප ිඟරඟ ශ්‍රීඟ නිකර කරණ මාලායෙන ් ප්‍රනෂටාන්‍ධකාර ඇති ජදනග්‍රාදසීජදනුග්‍රාවලබබමාන හෙම දාම
ම ුතා ලතා කුලිත විවිධද්‍වජ පතාක පටටිකාබද්‍ධ ප්‍රාසාද මන්ඩප චංක්‍රමන කූටාගාරාදියෙන් සශ්‍රීක වු සුරා
සුර ණර …
තුන ් ලොව පුරා පවත්වනු පින ිස යො චායං භිකඛවෙ යනාදි පාඨ පනතිය වදාල සේක ෴ භිකඛවෙ,,
මෙසෙ භික්‍ෂුන්ට ආමනත්‍රණය කලා වු සර්‍වඥ තෙම මහණෙනි,, යො චායං,, යමෙක් තෙම,, හීනො,, ලාමක
වූ ද හෙවත් නිවනට මෙහෙයන ලද සිත නැතතා වු සසරෙහි කරණ ලද ඇළුැම් ඇතතා වූ නීචයන්ට ම
සුදු

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com