Skip to content Skip to footer
පත් ඉරු33
පරිමාණයඅඟල්  15 3/4 x 2 
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛඃ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතණේ මිගදායෙ ෴෴ එවමෙම සුතං, එවං සුතං, එවං, එකං සමයං, භගවා, බාරාණසියං,
ඉසිපතනෙ, මිගදායෙ, විහරති …
ධමමචකකාත්‍ර්‍ථ වූ ව්‍යාකඛ්‍යානය යි ෴ ෴ ෴ ඉමං ලිඛිත පුඤෙඤණ මෙතෙතය්‍යං උපසංකමි
පතිට්ඨහිත්‍වා සරනෙ සුපපතිට්ඨාමි සාසණෙ ෴ අකඛරං එකමෙකං වා බුද්‍ධරූප සමංසියා තසමාහි පඬිතෝ
පෝසෝ ලිඛෙය්‍ය පිටකතතයං ෴ මෙහි අත්‍ර්‍ථ සංෂේපය රං රුවං වුතුමැති මරකත වෛඩූය්‍ය මසාර යන
මෙ කි අණගර්‍ඝ රතනයෙණ් උතුං බුද්‍ධ රූපයක් විසිතුරු කොට කලේ වී නම් එ බුද්‍ධ රූපයක් වෛවර්‍ණණ
කරණ ලද පාලි ධමර්‍ම රාජයා ගෙ එක අකුර ඉ්ට සම යි ෴ ලිඛාය පාලි මෙ ධමමා නවකෝටි සහසසකං
කපපං අකඛර ගණණාය චකකවතති භවිසසති ෴෴ ඉධ ලිඛිත පුඤඤං, රතණපාලසස භිකඛුං, උපපති
භවභෝගං දෙව බහමාදි රූපං, පුථුවි ජවණ පඤඤං ඤාණවංතාසු අගගං ෴෴෴ එක එක අකුරට
ණව කොටි කපප සත සහශ්‍ර ශතං දිව්‍ය මනුසස්‍ය සමපත් කෙලවර නිවං ශප දෙණ ධමර්‍ම රාජයෙක් වණෙණ්
ය ෴ සාධු සාධු ෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරෝගග්‍යමසතු ෴
ඤශ්‍රී බුද්‍ධ වර්‍ෂ 2443ණෙ අවුරුදෙද පොහොන් මාසය ගිය අටෝක දා ලියා නිම කල ධමමචකක සුතෙත්‍ර සහා
සණෙණ් ණිමී ෴෴ 1899යෙ දී ය ෴ සාධු සාධු දුකිමමිදේ වා නිරෝගි වෙ වා සුවපත් වෙ වා නිදුක්
වෙ වා මෛත්‍රී බුදුං දැක ණිවං දකී වා ෴෴෴ මෙහි සියලු සර්‍ද්‍ධාවතුං විසිං පිං අනුමෝදං විය යුතු
෴෴ මෙ පොතෙ පත් ඉරු 31 ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com