Skip to content Skip to footer
පත් ඉරු42
පරිමාණයඅඟල්13 1/2 x 2 
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෟ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ, ආයුස්මත්‍වු මහා කාස්‍යප සථවිරයන් වහන්ශ
මා විසින් විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල සොත්‍රැ ජන මනඃ ප්‍රසාදජණක වු මෙ ධම්සක් පැවතුන් සුත්‍රානත ධමර්‍ම
දෙසනාව, එවම් සුතං, මෙ ආකාරයෙන් අසන ලද මෙසෙ අසන ලද මෙසේ ම අසන ලදි, එකං සමයං,
ගබර්‍භාවක්‍රානති සමය …
භො කොඬඤෙඤා ෴ වත ෴ අඤඤාසි ෴ භො කොඬඤෙඤා ෴ වත ෴ අඤඤාසි ෴
෴ ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤත්‍වව නාමං අහොසී ති ෴ ෴ ඉතිහ ෴
ආයසමතො කොඬඤඤසස ෴ අඤඤාකොඬඤඤත්‍ව ව ෴ ඉදං නාමං අහොසි ෴෴ ධමම
චකකං පවත්‍වන සුතතං නි`ඨිතං ෴෴ මෙ ලිවු පිනින් බුදු බව ලැබ තුන් පිටකධාරි ව බහුස්‍රත වෙත්‍වා
෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴෴
ඤදිවුල්ලැවෙ සුදක්‍ෂි ලිවු ධමර්‍මය යි ෴ මීට ආරාධනා වෙන අමමඬි ටිකකා ආරචචිල ගෙ අමමඬි ද මෙම
දෙනනා ආරාධනා කොට ලිවු ධමර්‍මය යි ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com