Skip to content Skip to footer
පත් ඉරු35
පරිමාණයඅඟල් 18 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඒවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතණෙ මිගදායෙ ෴ ඒවමෙම සුතං, මෙ, ආයුෂමත්‍වු මහා කාශ්‍යප සථවිරයං වහන්‍ෂ මා විසිං
විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සකල ශොසත්‍රා ජණ මනඃ ප්‍රසාදජණක වූ මේ ධම්සක් පැවතුං සූතත්‍රානත ධමම _
දේසනාව මා විසින් …
ඉතිහිදං ආයසමතො කොඬඤඤසස අඤඤාකොඬඤඤත්‍ව ණාමං අහොසි ෴ ඉතිහ, ආයසමතො
කොඬඤඤසස, අඤඤාකොඬඤඤත්‍වව, ඉදං ණාමං අහොසිති ෴෴ ධමමචකක පවත්‍වණ සුතතං
෴ සි`ධිරසතු ෴ සුභමසතු සාධු සාධු ණෙර්‍වානෙ ළැබෙ වා ෴
ඤඒ. ඇම්. පී. උකකුහාමි උපාසිකාව ෴ එපපාවල

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com