Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයඅඟල් 15 x 2 
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමෝ තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතනේ මිගදායෙ ෴ එවමෙම සුතං, මෙ එවං සුතං, එකං, සමයං, භගවා, බාරාණසියං,
ඉසිපතනේ, මිගදායෙ, විහරති ෴ තත්‍ර ඛො භගවා …
ඉතිහ, මෙ … තා කොඬඤඤසස, ආයුසමත්‍වු කොඬින්‍ය සථවිරයන් වහන්සේට, අඤඤාකො‌ෙත්‍ව,
අඤඤාකොඬඤඤ ය යි කි … අහොසි, මෙ නමෙක් වුයෙ ය ෴෴ ධමමචකෙක පදාත්‍ර්‍ථ නිමී ෴
෴ සි`ධිරසතු ෴෴෴ මෙ ලිවු පිනින් ලොවුතුරා බුදු වෙම් වා ෴ සාධු සාධු නිර්‍වානේ සිද්‍ධ වෙ
වා ෴෴෴ නිරෝගි වෙමවා ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com