Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයඅඟල් 14 1/2 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෲ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවමෙම සුතං, මෙ, එවං සුතං, එකං සමයං, භගවා, බාරාණසියං,
ඉසිපතනෙ, මිගදායෙ, විහරති ෴෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙහි භිකඛු ආමනෙතසි …
ඉදමවොච යන් තැන් පටන් අඤඤාසිවත භො කොඬඤෙඤාති යනුවෙන් වදාළ උදාන වචනය හැර සෙසු
සියල්ල ශ්‍රාවක භාසිතය යි දත යුතු ෴෴ දම්සක් පැවතුම් සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි ෴ සි`ධිරසතු ෴
ආරොග්‍යමසතු ෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com