Skip to content Skip to footer

ධම්සක් පැවතුම් සූත්‍රය හා අර්ථ ව්‍යාඛ්‍යානය, චූළ කම්ම විභංග සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය Dhamsak pewathum Suthraya Ha artha Wayakyanya chulakamma Wibanga Suthraya Maha Sathipattana suthraya

පත් ඉරු108
පරිමාණයඅඟල් 18 x 2 1/4
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගි’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයමභගවා බාරාණසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ මෙ, එවං, සුතං, මෙ, සුතං, එකං සමයං, භගවා, බාරානසියං, මිගදායෙ,
ඉසිපතන විහරති, තත්‍ර ඛො භගවා ප`චවඟියෙහි භිකඛු ආමනෙතසි ෴ තත්‍ර ඛො, භගවා, ප`චවඟියෙහි
භිකඛු …
එවමෙව, භො ගොතමෙන, අනෙක පරියායෙන, ධමෙමා පකාසිතො, එසො අහං, භගවනතං ගොතමං,
ධමම`ච, භිකඛු සංඝ`ච, සරණං ගචඡාමීති, භවං ගොතමො, මං, අජජතගෙග, පානුපෙතං, සරණංගතං,
උපාසකනති, ධාරෙතූති, එතං, අවොච ෴෴ චූළ කමම විභංග සුතතං නි`ඨිතං ෴෴ සි`ධිරසතු
෴෴෴ සුභමසතු ෴෴෴ සිය`ඵැ ශාසත්‍රයට අග්‍ර වෙමවා ෴෴෴ නිවං දකිමවා
෴෴෴ ආරොග්‍යමසතු ෴෴ පෙ ෴෴෴
මහා සතිපට්ඨාන සූත්‍රය:
පත් ඉරු 72, අඟල් 19 x 2 1/4, පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ධෙ’ දක්වා, පාලි – සිංහල, ගද්‍ය.
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං, මෙ, ආයුසමත් වු මහා කාශ්‍යප
සථවිරයන් වහංස මා විසින් මේ සතිපට්ඨාන සූත්‍රානත ධර්‍මම දේශනාව, එවං සුතං, මේ ආකාරයෙන් අසන
ලද මෙසේ ම අසන ලදි, නොහොත් මෙ, මාගේ, සුතං, ඇසීම, ඒවං, මෙසේ මැ යි, එකං සමයං,
ගබර්‍භාවක්‍රානති සමය …
එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොක පරිදදවානං සමතිකකමාය දුකඛ
දොමනසසානං අත්‍ථගමාය ඤායසස අධිගමාය නිබබානසස සචඡිකිරියාය චතතාරො සතිපට්ඨානා ෴
ඉතියනතං වුතතං ඉදමෙදං පටිචචවුතතං වුඩති ෴෴෴ ඉදමවොච භගවා අතතමනා තෙ භිකඛු
භගවතො භාසිතං අභිනන්‍දුනති ෴෴෴ මහා සතිපට්ඨාන සුතතං නි`ඨිතං ෴෴෴ මන්
ලොවුතුරා බුදු වෙමවා මේ ලිවු කුසලයෙන් ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com