Skip to content Skip to footer

ධම්සක් පැවතුම් සූත්‍ර පද ඇනුම, ධම්සක් පැවතුම් සූත්‍රාර්ථය Damsak pawathum suthra padha anuma Ha damsak pewathum padarthaya

පත් ඉරු44
පරිමාණයඅඟල් 15 x 2 
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං එකං සමයං භගවා
බාරාණසියං ඉසිපතනේ මිගදායෙ ෴ එවමෙම සුතං, මෙ, එවං සුතං, එකං සමයං, භගවා, බාරානසියං,
ඉසිපතණෙ, මිගදායෙ, විහරති …
ඉතිදං ආයසමතො කොඬඤසස අඤඤාකොඬඤෙඤාත්‍ව ඉදං ණාමං අහොසී ෴ ඉතිහ, ආයසමතො
කොඬඤඤසස, අඤඤාකොංඩඤෙඤාත්‍ව, ඉදං නාමං අහෝසී ෴෴ ධම්සක් පැවතුං ඇනුම යි
෴෴෴ යි ෴ මිලිදු රජජුරුවණෙණ ණාගසේණ හාමුදුරුවනෙන ප්‍රඥාව වාගෙ මට ප්‍රඥාව
ලැවෙමා ෴ මම මේ පිනින් ධමර්‍මාසෝක රජජුරුවො වාගේ උපදිමට ලැබෙවා ෴ දිව්‍ය ලෝක මනුශ්‍ය
ලෝක සමපත් විද කෙලවර මයිත්‍රී බුදුං දැක නිවං දකින්ට මට ලැබෙ(වා)
ඤඅනුරාධපුරෙට අයිති වු නුවරගොම කෝරලෙ ඉලන්‍දගහවැවෙ නඹිරාල වෙද රාල ගේ ආරාධනාවට ලියාපු
ධම්සක් පැවතුන් සූත්‍රය යි ෴ පත් ඉරුව පනන් දෙක බැගින් ගෙවා ය ෴ එ අයට නෙර්‍වාන සමපත ්
ලැබෙන පිනිශ ෴ එක පුපපපසාදෙණ අසූචින් කපපකෝටියො දුගගතිණණ පජාණාති පුස්ප පුජා
අසංඛයො ෴ ලිඛාය පාලිනො ධමම නවකෝටි සහසසකං කපපන් අකඛර ගණණාය චකකවතති
භවිසසති ෴ අකඛරන් එකමෙකං වා බුද්‍ධ රුප සමංසියා තසසාහි පඬිතො පොසෝ ලිඛෙය්‍ය
පිටකතතයන් ෴ යි ෴
අතෙත් මල් පිපී යඬ
යහනෙ මල් පර ව යඬ
මන් කල පවු ගෙවී යඬ
නිතර වදින් තුනු රුවඬ
තිහා වැවෙ දිය රැලෙන් ද
වශා ගියෙ නෙ`ඵැ කැලෙන් ද
මනා පිලි පොත් කෙලෙන් ද
පමා නැතුව කොන් දකින් ද
ධම්සක් පැවතුම් සූත්‍රාර්ථය:
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛෘ’ දක්වා, සිංහල – පාලි, ගද්‍ය.
නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴෴ එවමෙම සුතං, මෙ, ආයුසමත්‍වු මහා කාශ්‍යප
සථවිරයං වහංශ මා විශිං විසුද්‍ධ බු`ධීන් ප්‍රශිද්‍ධ සකල ශ්‍රෝත්‍ර ජණ මනඃ ප්‍රශාදනික වු මේ ධම්සක් පැවතුම්
සූත්‍රානත ධමර්‍ම දෙශණාව, එවං සුතං, මේ ආකාරයෙන් අශන ලද …
අඤඤාකොඬඤඤත්‍වව, අඤඤාකොඬඤඤ යයි කියා, ඉදං නාමං අහොසි, මෙ නමෙක් වුයෙ ය
෴෴෴ මේ ධම්සක් පැවතුන් සූත්‍රයෙහි අත්‍ර්‍ථ කිය යුතු ෴෴ සි`ධිරසතු ෴෴ සුභමසතු
෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com