Skip to content Skip to footer
පත් ඉරු30
පරිමාණයසෙන්ටිමීටර් 40 x 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඃ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 41.5 x 6.5, 1,2- කම්බය පිටත මල් සහ රටා මෝස්තර යොදා ඇත. රතු, කහ, කළු,
සුදු හා ලා නිල් පැහැය භාවිතා කොට ඇත. කම්බය වටා රතු පැහැති පසුබිමක් මත ලියවැල් මෝස්තර
රටා වේ. කම්බය ඇතුල් පැත්ත තනි රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං
විහරති ඉසිපතනෙ මිගදායෙ ෴ එවං, මෙ සුතං, මෙ, සුතං, එවං, එකං සමයං, භගවා බාරාණසියං,
ඉසිපතනෙ මිගදායෙ, විහරති ෴ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි ෴ තත්‍ර ඛො, භගවා

භො කොඬඤඤ, භවත් කෞඬින්‍ය සථවිර තෙම, වත, එකානතයෙං, අඤඤාසිති, චතුසසත්‍ය අවබොධය
කලෙ ය යි, ඉතිහ, මෙසේ වනාහි, ආයසමතො, කොඬඤඤසස, ආයුසමත්‍වු කෞඬින්‍ය සථවිරයං වහන්‍ෂ්ට,
අඤඤා කොඬඤඤත්‍ව, අඤඤාකොඬඥ ය යි කියා ම, ඉදං නාමං අහොසි, මෙසේ නමක් වූයේ ය
෴෴෴෴෴ ධමමචකකං නි`ඨිතං ෴෴෴ සි`ධිරසතු ෴෴෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com