වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්ධසස෴ මෙ,, ආයුෂමත්වු මහා කාශ්යපශථවිරයන්වහන්ස මා විසින් සුවිසුද්ධ බුද්ධගුණාලංක්රත විසුද්ධ බු`ධීන් ප්රසිද්ධ සර්ව විදගධ ජන මනඃ ප්රසාදක වූ මෙ දක්ෂිණා විභඟ සූත්රානත ධර්මම දෙශනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී නොහොත්,, මෙ,, මා ගේ,, සුතං,, ශ්රැතිය, හෙවත් මේ සූත්රානත ධමර්ම දෙශනාව … මම,, මා ගේ,, යං ඉදං,, යමෙම වචනයෙක් ඇදද,, තං,, එ වචනය,, නදුමමනති,, ලාමක නො වනෙන ය,, තිසෙසා විජජා,, ත්රිවිද්යාවට ද,, අනුපපනෙනා,, පැමිණියෙමි,, බුද්ධසාසනං,, සර්වඥයන්වහන්සේ ගේ අවවාද අනුශාසනාව,, කතං,, මා විසින්,, සිද්ධකරණ ලදෙද ය,, එ හෙයිමම,, නාපගතං,, මාගේ,, ඉ්ම,, නපුරු වු ඉ්මෙක් නො වනෙන් ය,, සාගතනති,, යහපත් වූ ඉ්මෙකැ යි වදාළ සේක෴ අඟුළිමාල සූත්ර පදාත්ර්ථ නිමි෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴… |