Skip to content Skip to footer

දක්ඛිණ විභංග සූත්‍ර සන්නය සහ අංගුලිමාල සූත්‍රාන්ත ධර්ම දේශනාව Dakshinavibhanga Suthra Sannaya Saha Angulimala Suthrantha Dharma Deshanava

පත් ඉරු65පරිමාණයසෙන්ටිමීටර් 47.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කාම්’ දක්වාකම්බනැත  වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වු මහා කාශ්‍යපශථවිරයන්‍වහන්ස මා විසින් සුවිසුද්‍ධ බුද්‍ධගුණාලංක්‍රත විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ සර්‍ව විදගධ ජන මනඃ ප්‍රසාදක වූ මෙ දක්‍ෂිණා විභඟ සූත්‍රානත ධර්‍මම දෙශනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදී…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com