Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 87 × 5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

නිල සළුව දිය මිරිකා බලන්‍දැ යි
ලුල ලෙසට එන දිය සළු අන්‍දින්‍දැ යි
බාල වයසදි කල ලෙඩ ඇරෙ දැ යි
යාළු තොට කුමරු කල ලෙඩ ඇරෙන්‍දැ යි …
සැරසී යන්‍ඩ අවනතතට යනවා ද
රුව ඇති බලි කැප කර ගැන්‍ඩ දුටුවා ද
සැරසී සිටින ලද ලියෙකුට කැපවී ද
බිලල කැටුව යකු යන්‍ඩ යි නො සිට අ ද

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com