Skip to content Skip to footer
පත් ඉරු02
පරිමාණයසෙන්ටිමීටර් 70 × 5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

සඳගන බිසව කු සේ
උපං තොට යකු විග සේ
වරං දී මුනි මෙ සේ
වරෙං තොට යකු පුදට විග සේ …
ගනිමිං මිටි රියනින් කාලෙන් උස මැන පුළුල තම යි
බෙදමිං ගෙන් හෙලමින් සොලසක පිදේනි සැරසීම යි
උයමිං ඇල් සාලෙන් බත් පිස යකු හට පුද දෙනව යි
අනයෙං විසනු තෙදින් තොට යකු ආතුර රැක දෙනව ය

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com