Skip to content Skip to footer
පත් ඉරු01
පරිමාණයසෙන්ටිමීටර් 72 × 3.5
පත් ඉරු අංකනයඅංකනය කර නැත
කම්බනැත
වැඩිදුර විස්තරය 

උසින් දිග සත් රියන් මැනගෙන පුළුල සිවු වියනකධ ග නෙන්
නිතින් දැලේ නයින් දෙධනකි කුමර රුපේ අබ නෙන්
තෙදින් කුමරු ගෙ දෙවුකුලේ ඉසත්‍රි රුවදබ නෙන්
සොධින් බඩගත් යක්‍ෂ අමියා ඇරෙයි මේ බලි දුටු ලෙශි නෙන් …
රුබර ඉෂත්‍රි රුව බබල නෙන්
ගෝබර තුනු බධ මල් පෙති වැ නෙන්
මේවර පොලලක් සුරතට ග නෙන්
රුබර තොට යකු පුධට වරෙ නෙන්

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com