Skip to content Skip to footer
පත් ඉරු281
පරිමාණයසෙන්ටිමීටර් 52 × 5.5
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘දෲ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ නත්‍වා වත්‍ථුතතයං සගගාපවගග සුඛදායකං ජාතකට්ඨකථා
ගණඨිපදත්‍ථං වණණයාමහං෴ සර්‍වවාදීභකුමභ විදාලන සමත්‍ර්‍ථාශෙෂ විද්‍වජජන චක්‍රචූඩාමණි බුද්‍ධඝොසාචාර්‍ය්‍ය
පාදයොත්තමයන්‍විසින් ප්‍රාරබධ ග්‍රන්‍ථයාගෙ අවිඝනයාගෙ යම් පරිසමාපතතිය පිණිස ජාතකාත්‍ර්‍ථ සංවර්‍ණනාදියෙහි
ඉෂටදෙවතා නමසකාර දක්‍වනනා වූ,, ජාතිකොටිසහසෙසහි,, යනාදී කීහු ගගග
ධිචචලද්‍ධං,, නිසකාරයෙන් ලබණ ලදදා වූ,, ඔපාණභූතං,, පින්පැන් මඩුවක් හා සද්‍රිශ ය යි,, උපසසය`ච ගෙය ද෴
අසමපදුට්ඨා භවං,, මෛත්‍රීකර෴ ත්‍වං යසස සජීවො,, තො යම් රජක්හු ගෙ අමාපත්‍යයෙහි ද෴ තයාසමෙචචං,, තා
හා එක්‍ව෴ තං අයං මුචචානු හත්‍ථත්‍ථං,, අත්පත් බවට෴ අකෙඛහි,, පස ඇට කරණකොට ගෙණ෴ අයං තං අජෙසි,,
මෙ ඔහු,, දියපාවෙකඛිච කී,, එතාදිසොවණෙණ,, මෙ බඳු ගුණ ඇතෙතක්,, හට්ඨනභාවෙන,, තොසසිතින්,, පුණණකො,,
පුණණකයා෴ අජෙය්‍ය හොතු,, නො පිරිහෙව යි෴ උපයනා පඬුරු෴෴ විදුර ජාතකං෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com