Skip to content Skip to footer
පත් ඉරු65
පරිමාණයඅඟල් 16 3/4 x 2
පත් ඉරු අංකනය‘සවසති සිද්‍ධම්’ සිට ‘ඝඃ’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා … කුසලසස උපසමපදා සචිතත පරියො දපනං ඒතං බුද්‍ධාන
සාසනං ෴ යනාදීන් අනේක ප්‍රකාරයෙන් බුදු රජානන් වහන්සේ වදාළ අවවාද අසාගෙණ සි … වු දුරු
කොට පින් රැස් කොට සිත පිරිසිදු කොට සග මොක් සුව අත්පත් කටයුතු …
නැවත චකඛු විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය සොතවිංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය ඝාණ
විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය ජිව්හා විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය කාය විංඤාණය
අනිත්‍යය දුකඛය අනාත්මය මණො විංඤාණය අනිත්‍යය දුකඛය අනාත්මය ය යි මෙසේ විංඤාණ
වශයෙනුදු මෙනෙහි කටයුතු ෴෴෴෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴
ගිහි විණය ණිමී ෴෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com