Skip to content Skip to footer
පත් ඉරු15
පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෞ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මහමෙර සේ සථිර ගුණ ඇති සර්‍වඥයන් වහන්සේ
ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් අකුරක් ගසා හංසයකු මැරු භික්‍ෂුවක්හු අරභයා මෙ ජාතය දක්‍වන ලද
හෙ කෙසේ ද යත්෴ එම සැවැන් නුවර යාළුවො දෙදෙනෙකු සාසනයෙහි මහන ව උපසමපදා ලදින් බොහො සේ
උනුන් අත නො හැර එක්‍වම ඇවිදිනාහු අචිරවති ගඟාවට ගියාහු නා පියා අවු තැප තැප පුරාණ කථාවක් කිය කියා
වැලෙල සිටියාහු ගගග
එ සමයෙහි රථාචාරි නම් අනුරුද්‍ධ සථවියො ය෴ එ සමයෙහි ප්‍රහොහිත බ්‍රාහමන නම් දැමමහා කාසසපසථවිරයො
ය෴ එ සමයෙහි යුව රජජුරුවො නම් ආනන්‍ද සථවිරයො ය෴ එ සමයෙහි අගමෙහෙසුන් බිසව වූ නම් දැන් රාහුල
මාතා වූ යසොධරා මහා සථවිරි ය෴ එ සමයෙහි රජජුරුවන් වහන්සේ ගෙ මැනියො නම් දැමමහාමායා දේවී ය෴
එ සමයෙහි කුරු රජජුරුවො නම් ලොවුතුරා බුදු වු මමම වෙ දැ යි තමන්‍වහන්සේ දක්‍වා වදාළ සේකි෴෴෴ කුරු
ධර්‍ම ජාතකය යි෴෴෴ සි`ධිරසතු෴෴෴
(1911-12-20 වෙනි දින දී ය)

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com