Skip to content Skip to footer

කුරු දහම් ජාතකය Kuru Darma Jathakaya

පත් ඉරු15පරිමාණයසෙන්ටිමීටර් 45 × 5.7පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෞ’ දක්වාකම්බ නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ තව ද මහමෙර සේ සථිර ගුණ ඇති සර්‍වඥයන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් අකුරක් ගසා හංසයකු මැරු භික්‍ෂුවක්හු අරභයා මෙ ජාතය දක්‍වන ලද හෙ කෙසේ ද යත්෴ එම සැවැන් නුවර යාළුවො දෙදෙනෙකු සාසනයෙහි මහන ව උපසමපදා…

කුරු ධර්ම ජාතකය

පත් ඉරු 271 පරිමාණය සෙන්ටිමීටර් 46.8 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ථෘ’ තෙක් කම්බ සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. විහාරය ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com