Skip to content Skip to footer
පත් ඉරු28
පරිමාණයසෙන්ටිමීටර් 33 × 3.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෙ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

සමසතශාසත්‍රාර්‍ණව පාරප්‍රාපත වූ පූර්‍වාචාය්‍යෙ_ාතතමයන්‍විසිං සපතවිධව්‍යාඛ්‍යා විසේසයන් අතුරෙන් දන් වචන ම
බ්‍රෘහිත්‍යොස සන්‍දස සමුච්‍යතෙ යන වචනානුසාරයෙන් කරණ ලද කීර කොකිල ශාරිරිකාදි නා නා සන්‍දස ප්‍රකරණ
කාව්‍යශාසත්‍ර මාර්‍ගගාථ නිරීක්‍ෂනය කිරීමෙන් පූර්‍වාචාර්‍ය්‍ය මාර්‍ගගානුගත වදින්‍දිභගොත්‍රොත්භුත කෝරල පක්‍ෂි රාජයා දූත
ක්‍රියායෙහි යොදා ප්‍රථුලතර තෙජාභිරාම මහසෙන් දිව්‍යරාජොතතමයා ලවා රාජතරුපලාභිධාන ප්‍රශසෙතාදිචච ව`ශාභිජාත
ප්‍රවරොප නරශ්‍රෙෂටයානන් ගේ…


දැනග ත් සඳ මගද සර කව්ලකර වි දී෴

සිරිම ත් කිතල ගම් දෙව්මිත් නමැති සු දී෴ කෝරල සන්‍දසය යි෴

මුනිපු ත් යතිතුමෙක් සිල් මුතුහල පැල දී෴

රසව ත් ගැඹුරු මෙම කෝරල හසුං යෙ දී෴ කෝරල පක්‍ෂියා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com