Skip to content Skip to footer
පත් ඉරු44
පරිමාණයසෙන්ටිමීටර් 4.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෛ’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාකෙතෙ විහරති
කාළකාරාමෙ෴෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, සාකෙතෙ,, කාළකාරාමෙ,,
විහරති෴෴ තත්‍රඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා
එතදවොච෴ තත්‍රඛො,, භගවා,, භිකඛවොති,, භිකඛු ආමනෙතසි,, භදනෙතති,, තෙ භිකඛු,, භගවතො,, පචචසෙසාසුං,,
භගවා එතං,, අවොච ගගග
කණර්‍ණම්‍රතජනනය කොට අසාධාරණ වු බුද්‍ධවික්‍රම දක්‍වා මේ සූත්‍රය දක්‍වා මෙසේ දෙශණා කර වදාළ කල්හි දසසහසසි
ලොකධාතු,, චූළසහශ්‍රී මද්‍ධ්‍යම සහශ්‍රී නයින් ගනින ලද දස සහසස්‍රී ලොකධාතු,, තොම,, ප`චකඛතතුං අකමපිත්‍ථානි,,
මේ සූත්‍රයා ගේ ප`චානුසන්‍ධියෙහි එහි එකී අනුසන්‍ධියෙක්ලා ෂට් ෂට් ප්‍රකාරයකින් වෙන වෙන ම පස් වරක් පරම
කොට යදඬෙන් පහළ ලොහොතලියක් මෙන් කමපා වූයෙ ය෴ සි`ධිරසතු෴෴ සුභමසතු෴෴෴ ආරොග
්‍යමසතු෴෴෴ කල්‍යානමසතු෴෴෴ බුදුවෙමවා ලොවුතුරා෴෴෴ මේ කාළකාරාම සූත්‍ර දෙශනාව
ව්‍යාත්‍යාවෙ උන්වහන්සේ විසින් ලියවන ලද ශකවර්‍ෂ එක්‍වාදහස් සත්සිය දහ හතට පැමිණි වර්‍ෂම්෴෴෴ කවුඩුගෙ
ාම උනනසේට දුනනා෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com