Skip to content Skip to footer
පත් ඉරු6
පරිමාණයසෙන්ටිමීටර් 54 × 5.5
පත් ඉරු අංකනය

‘ස’ සිට ‘ඩස’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය 

රන් මයුරු පිට ඇදුරු කුමරු ක ද
අමරගුරු රිවි සිකුරු සුමන ස ද
ඉදු කිදුරු අවිවිදුරු ගුරුළු ද ද ද
මෙ හැම මුරුගන සමරු කරමි වැ ද …
වෙනකිං ශදි දල රකුසු ලැමද ගන් කනනැ රුවකි අබ නෙන
ගතකිං දිලි නිල් පාට පෙරවගන් කළු වත ඇද ශරසෙ නෙන
අතකිං ගන් යකදාව ශවුල් බිලි පන්‍දමකින් බබල නෙන
නැගෙමිං ගොනු කළු කුමාර රූපය ගජ ඉස ගෙන කවි නෙන

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com