Skip to content Skip to footer
පත් ඉරු04
පරිමාණයසෙන්ටිමීටර් 26 × 5.5
පත් ඉරු අංකනය

‘ම’ සිට ‘මි’ දක්වා

කම්බනැත
වැඩිදුර විස්තරය 

කාලදෙවර බිසවු න්
කුස උපන් තෙද කුමරු න්
දස මස පසු වෙමි න්
උපන් ඉරු රැස් දෙවතා න් …
අසං ඉරු රැස් දෙවතාවා ලොවට තෙද පෑ ඇශි ලෙල
ගුසින් විල් හත රැල නවතතා නුමුර කල ඇශි ලෙල
බසින් වදහල දහන් රත්නේ ඇශු ශම යකු සිය ලෙල
මෙ වං ආතුර වගා කර දෙන් යකුනි ඉරු රැස් වල ලෙල

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com