Skip to content Skip to footer
පත් ඉරු191
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘව’ දක්වා,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසසරීරතාසතං කඤඤා සහසසානි
ආමුකතමණිකුඬළා එකසසපදවීතිහාරසස කලං නාගඝති සෝලසිං෴ යන මේ ගාථාව තිරතනයෙහි ඇදිහිලි ඇති පින්
පවු මේ ය යි ශබවින් දනනා වු සත්පුර්‍ෂයනනිසා වදාරණ ළදී෴෴ එ කෙසෙ ද යත්෴ රන් ශත් රන් පොරොදු ආදී
සියළු හසත්‍යාලන්කාරයෙන් සරහා නිමවන ලද සර්‍වලක්‍ෂන සමපනන වූ උතුන්‍වූ වූ ඇතුන් ලක්‍ෂයෙක් ද එසේ ම සියළු
අසවාලංකාරයෙන් සරහා නිමවන ලද …
දෙවිදද්‍යාචක්‍රවත්‍ර්‍ථි විසින් වර්‍නනනිය වූයෙම් උමන්‍දා ජාතකය ලියා නිමවණ ලදී෴෴෴ ඉමිනා පුඤඤ කමෙමන
යාව බුද්‍ධොබවාමහං මහොසධොව ඥානෙන ජොතිසෙ`ඨීව භොගිනා වෙසසනතරොවධාණේන හොතු මයහං
භවාභවේ෴෴෴ උමන්‍දාව නිමි෴෴෴ සි`ධිරසතු෴෴ ලැබුනුගෙයී බබෝරිස් සහ෴ ගෝනාපිනූවල
විතානගෙයි ලෙන්ජෝ සහ෴ ලැබූගෙයි තත්ගිසසා සහ෴ ලැබූගෙයි එදිරියාංසේ සහ෴ මේ ඇත්තෝ විසින් ලියවා
පූජා කලා ය෴ මේ වග ලීවූවෙ… මේ පෝතේ පිං සැම දෙවියෝ පිං අනුමෝදන් වෙත්‍වා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com