Skip to content Skip to footer

එළු උමන්දාව Elu Umandawa

පත් ඉරු217පරිමාණයසෙන්ටිමීටර් 38 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඨෲ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සම්බුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසසරීරථාසතං කඤඤා සහසසානි අමුතතමනිකුඬලා එකසසපදවිථිහාරසස කලං නාගඝති සොළසිං෴ යන මෙ ගාථාව තිරතනයෙහි ඇදිහිළි ඇති පින් පව් මේ ය යි ශබවින් දනනා වූ සත්පුරුෂයනනිසා වදාරණ ලදී෴ හේ කෙසේ ද යත්෴ රන් ශත් රන් පොරොදු…

එළු උමන්දාව Elu Umandawa

පත් ඉරු191පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගෘව’ දක්වා,කම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසසරීරතාසතං කඤඤා සහසසානි ආමුකතමණිකුඬළා එකසසපදවීතිහාරසස කලං නාගඝති සෝලසිං෴ යන මේ ගාථාව තිරතනයෙහි ඇදිහිලි ඇති පින් පවු මේ ය යි ශබවින් දනනා වු සත්පුර්‍ෂයනනිසා වදාරණ ළදී෴෴ එ කෙසෙ ද යත්෴ රන් ශත් රන් පොරොදු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com