Skip to content Skip to footer
පත් ඉරු10
පරිමාණයසෙන්ටිමීටර් 28 × 4.5
පත් ඉරු අංකනය

‘ක’ සිට ‘කූ’ දක්වා (සෙසු පත් ඉරු අංකනය කර
නැත)

කම්බනැත
වැඩිදුර විස්තරය 

අදුන් සදුන් ලේ කිරි ගොටු ද ග නෙන්
බොජුන් පුළුටු දිය ගොඩ මස් පුද නෙන්
වැසුන් පිස ලෙස තටු තුන බෙද නෙන්
ශනෙන් අබිමාන යකු ලෙඩ හරි නෙන් …
පිලළු එලල කර දුනිය ඇදුර ගෙ ගෙදර දො ර
ඉල්ළු සෙලල මුඟුරු ම යකු ගෙ අත ද ර
ඇල්ළු ගොලල පැටියනුත් අබු දරු සැවොම ම ර
පිල්ළු බෙලල පයට පාගාගන රීරි උ ර

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com