පත් ඉරු
10
පරිමාණය
සෙන්ටිමීටර් 28 × 4.5
පත් ඉරු අංකනය
‘ක’ සිට ‘කූ’ දක්වා (සෙසු පත් ඉරු අංකනය කර
නැත)
කම්බ
නැත
වැඩිදුර විස්තරය
අදුන් සදුන් ලේ කිරි ගොටු ද ග නෙන්
බොජුන් පුළුටු දිය ගොඩ මස් පුද නෙන්
වැසුන් පිස ලෙස තටු තුන බෙද නෙන්
ශනෙන් අබිමාන යකු ලෙඩ හරි නෙන් ...
පිලළු එලල කර දුනිය ඇදුර ගෙ ගෙදර දො ර
ඉල්ළු සෙලල මුඟුරු ම යකු ගෙ අත…
