Skip to content Skip to footer
පත් ඉරු42
පරිමාණයසෙන්ටිමීටර් 57 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘41’ දක්වා
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබාසව විනිමමුතතං සබබ සාධු ගුණාකරං සබබ ලොකගුරුං වීරං
හිතං අමතමයහදං෴ සබබාසව,, සියළු කාමාශ්‍රව භවාශ්‍රව දිට්ඨාශ්‍රව අවිජජාශ්‍රවය යන ආශ්‍රවයන් කෙරෙන්,, විනිමමුතතං,,
මිදුනා වු,, සබබ සාධු ගුනාකරං,, සියළු සීල සමාධි විමුතති විමුතති ඥාන දර්‍ශන යනාදිං උතුම් ගුණයට ආකර වු හෙවත්
උත්පත්තිසථාන වු,, වීරං,, අනුන් විසින් නො කොට හැකි වු ප්‍රතිපතති ක්‍රියා කොට අනුන් විසින් නො පැමිනිය හැකි
වු සර්‍වඥතාඥාන නමැති අත්‍ර්‍ථයට පැමිනි…
පතතිදානානුමොදනා යි෴ භවාභවෙ සංසරනෙතා,, යාවනිබබානපතතියා,, ජාතිස්සරඤාණෙන,, තිහෙතු පටිසන්‍ධිකො෴
උපපනනුපපනන බුද්‍ධෙසු,, පුරෙත්‍වා පාරසබබ පාරමි,, මඟලො විය සඹුද්‍ධො,, හුත්‍වා ලොකෙ අනුතතරො,, සංසාරෙ
සංසරනතානං සතතානං හිතමාවහං,, ධමමානාවා සනෙනෙත්‍වා,, තාරසිසසං භවණණවාති෴ ඉතිනෙකෙහි නාමෙහි,,
කිතතිතායා මහෙසිනා,, මුට්ඨානගාමීනී සතතා,, පරිසුද්‍ධාවිපසසනා෴ පුබබයොගො බාහුසචචං,, දෙස භාසාච ආගමො,,
පරිපුචඡා අධිගමො,, ගරුකසනතිසසයො තථා,, චිතතසමපතතිචෙවාපි,, විපටිසමභිදාපචචයාති෴෴෴෴
සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවි පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com