Skip to content Skip to footer

අප්පමාදානිසංස ගාථා Appamadanisansa Gaathaa

පත් ඉරු42පරිමාණයසෙන්ටිමීටර් 57 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘41’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සබබාසව විනිමමුතතං සබබ සාධු ගුණාකරං සබබ ලොකගුරුං වීරං හිතං අමතමයහදං෴ සබබාසව,, සියළු කාමාශ්‍රව භවාශ්‍රව දිට්ඨාශ්‍රව අවිජජාශ්‍රවය යන ආශ්‍රවයන් කෙරෙන්,, විනිමමුතතං,, මිදුනා වු,, සබබ සාධු ගුනාකරං,, සියළු සීල සමාධි විමුතති විමුතති ඥාන දර්‍ශන යනාදිං උතුම් ගුණයට ආකර…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com