පත් ඉරු224පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණෘ’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහාකාරුණික වූ දෙවාතිදෙව වූ බ්‍රහමාතිබ්‍රහම වූ මාගෙ සවාමිදරු වූ බුදුරජානන් වහන්සේ ද්‍වාත්‍රිශත්වර මහාපුරුර්‍ෂ ලක්‍ෂණසීත්‍යනුව්‍ය`ජණ බ්‍යාමප්‍රභානු රජතරුප විලාසයක් හා සතර වෛසාරද්‍ය සතර ඉ`ධිර්‍පාද සතර සම්‍යක්ප්‍රධාන ප`චන්‍ද්‍රිය ප`චබල ෂට් අසාධාරණ ඥාණ සපත බොධ්‍යාඟාදි ගුණ විලාසයක් ඇති සෙක෴…