Skip to content Skip to footer

සද්ධර්මාලංකාරය (අසම්පූර්ණ යි) Saddharmalankaraya (incomplete)

පත් ඉරු 157 පරිමාණය සෙන්ටිමීටර් 50 × 5 පත් ඉරු අංකනය ‘කි’ සිට ‘නඃ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය බොහෝ කථාවසතුන් අතුරෙන් එක්තරා උදාහරණයක් ගෙන හැර දක්වමි තම හට වැඩ කැමති සත් පුරුර්‍ෂයන් විසින් සාවධානව ඇසිය යුතු෴෴ හෙ කෙසේ ද යත්෴෴ එක් සමයෙක අප මහා ගෞතම සමමා සඹුදුරජාණන් වහන්සේ මගධ රටෙ වේදිය නම් පවර්‍වතයක් මුදුනෙහි පවුරු පදනම් හා භික්ති දොර කවුළු ආදියෙන් හෙබියා වූ ඉන්‍ද්‍රශාලා නම් ගල්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com