Skip to content Skip to footer

එළු උමන්දාව Elu Umandawa

පත් ඉරු234පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ණෘ’ දක්වාකම්බනැත. වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතං හත්‍ථිසතං අසසාසතං අසසශරීරතාසතං කඤඤා සහසසානි ආමුතතමණිකුඬලා එකසසපදවීතිහාරසස කලං නාගඝනති සොලසිං෴ යන මෙ ගාථාව තිරතනයෙහි ඇදිහිලි ඇති පින් පවු මෙය යි ශැබැවින් දනනා වු සත්පුර්‍ෂයන් නිසා වදාරන ලදි෴෴ හේ කෙසේ ද යත්෴ රන් ශැත් රන් පොරොදු…

එළු උමන්දාව

පත් ඉරු 271 පරිමාණය සෙන්ටිමීටර් 46.8 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ථෘ’ තෙක් කම්බ සෙන්ටිමීටර් 47.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත. විහාරය ශ්‍රී සුවිශුද්ධාරාමය-ඇමටියගොඩ,ගොඩකවෙල

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com