පත් ඉරු19පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෘ’ දක්වා කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ මෙ,, මා විසින්,, මේ සූත්‍රය,, එවං සුතං,, මෙ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද,, මෙසේ ම අසන ලදි,, එකං සමයං,, එක් සමයෙක්හි,, භගවා,, භාග්‍යවත් වූ බුදු රජ තෙම,, රාජගහං,, රජගහාවට අනතරාච,, මද්‍ධ්‍යවර්‍තති වූ ද,, නාලන්‍දං,,…
