Skip to content Skip to footer

විනය ග්‍රන්ථයක කොටසක් Winaya Granthayaka Kotasak

පත් ඉරු13පරිමාණයසෙන්ටිමීටර් 34 × 6පත් ඉරු අංකනය‘කී’ සිට අංකනය කර ඇති අතර, අවසන් පත් ඉරුවල අංකනය කර ඇති කොටස් විනාශ වී ඇත කම්බනැතවැඩිදුර විස්තරය නුදුරු කෙරෙණම්෴ උපසපන් පැවිජජක්හු බවා නම් නො ගිලන් ව කරුණු නැති ව ගිනි එලනු එලවනු ආදී කෙරෙණම් අළුත් සිවුරු කප් බින්‍දු නො එලා පරිභොග කෙරෙණම්෴ උපසපන් පැවිජජක්හු ගෙ පා සිවුරු…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com