Skip to content Skip to footer
පත් ඉරු13
පරිමාණයසෙන්ටිමීටර් 34 × 6
පත් ඉරු අංකනය

‘කී’ සිට අංකනය කර ඇති අතර, අවසන් පත් ඉරුවල අංකනය කර ඇති කොටස් විනාශ වී ඇත

කම්බනැත
වැඩිදුර විස්තරය නුදුරු කෙරෙණම්෴ උපසපන් පැවිජජක්හු බවා නම් නො ගිලන් ව කරුණු නැති ව ගිනි එලනු
එලවනු ආදී කෙරෙණම් අළුත් සිවුරු කප් බින්‍දු නො එලා පරිභොග කෙරෙණම්෴ උපසපන්
පැවිජජක්හු ගෙ පා සිවුරු ආදි පිරිකර කෙළනා රිසිං පැටි කරනු කරවනු කෙරෙණම් මැරියටි සිතින්
තිරිසනකුදු …
වෙදියා මහමභනෙත වෙදියතීති මං සංඝෙ ධාරෙතු෴ සොහං පරිවුත්‍ථ පරිවාසො අහමභනෙත
සඹහුලා සංඝාදිසෙසා ආපතතියො ආපජජිං අපටිචඡනනයො සොහං භනෙත සංඝං … ආපතතීනං
පටිචඡනතාන`ච ඡාරතතං මානතතං යාචාමි෴ සොහං දුතියම්පි භනෙත සංඝං෴ පෙ෴ සොහං
තතියමපි භනෙත සංඝං෴ පටිචඡනතාන`ච අපටිචඡනතාන`ච ඡාරතතං යාචාමි෴ පටිචඡනනා…
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com