Skip to content Skip to footer

ධර්ම කාණ්ඩයක් Darma Kandayak

පත් ඉරු9පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්කම්බනැත වැඩිදුර විස්තරය  නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සම්‍යක් ද්‍රිෂටිය නම් ශැබැව ඇදහීම ය෴ සම්‍යක් ද්‍රිෂටිය නම් මේවා අකුසල් ය මේවා අකුසල් උපදවන හේතු ධර්‍මයෝ ය යි ශැබැවට අරගන ඇදහීම සම්‍යක් ද්‍රිෂටියෙක෴ මෙහි අකුසල් නම් සතුං මැරීම වෙනුවට කරන ක්‍රියාව ය ... මෙ පමනකිං සර්‍වප්‍රකාරයෙන්…

ධර්ම කාණ්ඩයක් Dharma Kandayak

පත් ඉරු 9 පරිමාණය සෙන්ටිමීටර් 44.5 × 5.5 පත් ඉරු අංකනය 'ක' සිට 'කෟ' දක්වා කම්බ නැත Test Test description විහාරය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය,තුඹගොඩ,බලංගොඩ

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com