Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු122පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘කී’ සිට ‘වඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය... අරියො අට්ඨඟිකො මගෙගා,, මෙම ආර්‍ය්‍ය අෂටාඟික මාගර්‍ගය වනෙන් ය෴ සෙය්‍යථීදං෴ ඔහු කවුරු ද෴ සමමා දි`ඨි,, මිත්‍ථා ද්‍රිෂටියට විරුද්‍ධ වූ සම්‍යක් ද්‍රිෂටිය ද,, සමමා සංකපෙපා,, මිත්‍ථ්‍යා කලපනාවට විරුද්‍ධ වූ සම්‍යක් සංකලපනාව …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com