Skip to content Skip to footer

අත්තනගල්ල විහාරවංසය Aththanagalla Wihara Wanshaya

පත් ඉරු21පරිමාණයසෙන්ටිමීටර් 60 x 5.5,පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛා’ දක්වාකම්බසෙන්ටිමීටර් 60.5 x 6, ලී කම්බා යොදා ඇති අතර මෝස්තර සිතුවම් හෝ වර්ණ ගැන්වීම් කිසිවක් නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සවසති ප්‍රශසත ප්‍රසිද්‍ධ ප්‍රවර`විජකුල කමල වන රාජි රාජහංසායමාන වූ අක්‍ෂර ලිඛිත ගණිත ගාන්‍ධව _ නක්‍ෂත්‍ර ඡන්‍දස් නිඝඬු අලංකාර ශාලීයගොත්‍රයන් ත්‍රනත්‍ර මනත්‍ර…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com