පත් ඉරු118පරිමාණයඅඟල් 16 x 2පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ දක්වාකම්බනැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ලිඛාය පාලිනාධමමා නව කොටි සහසසකපපං අකඛරගණනාය චකකවතති භවිසසති ෴ යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම් ෴ සුරාසුරවර මකුට මණිගණ කිරණ තරුණ ප්‍රභාවිභා සුරපාදාරවින්‍දද්‍වන්‍ද ඇති තිලොගුරු බුදු රජානන්‍වහන්සේ විසින් වදාරණ ලද හෙයින් සූත්‍රාභිධර්‍මම විනය සංඛ්‍යාත වූ සූවාසුදහසක්…
