Skip to content Skip to footer
පත් ඉරු118
පරිමාණයඅඟල් 16 x 2
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජු’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ලිඛාය පාලිනාධමමා නව කොටි සහසසකපපං
අකඛරගණනාය චකකවතති භවිසසති ෴ යන මෙ ගාථාවෙහි අභිප්‍රාව නම් ෴ සුරාසුරවර මකුට
මණිගණ කිරණ තරුණ ප්‍රභාවිභා සුරපාදාරවින්‍දද්‍වන්‍ද ඇති තිලොගුරු බුදු රජානන්‍වහන්සේ විසින් වදාරණ
ලද හෙයින් සූත්‍රාභිධර්‍මම විනය සංඛ්‍යාත වූ සූවාසුදහසක් ධර්‍මමසඛන්‍ධයන් අතුරෙන් එකතරා දහම් පදයක්
ලිවුවො ද ලියෙවුවො ද යම් සර්‍ද්‍ධාසමපනන සත්‍රී පුර්‍ෂ කෙනෙක් ඇතනම් එ සත්‍රී පුර්‍ෂාදීහු නොහොත් …
මතු පින් කිරීමෙහි පවතනා කෙණෙක් ඇත්නම් ඔවුන් ගේ පැවත්ම නිසා පින් කිරීමට ඇදුරු කමක් ව
සිටියා වු මෙ කියන මහොතතමයන්ට පින් සිද්‍ධ වන හෙයින් එඹා සත්පුර්‍ෂයෙනි මෙ කීවා වූ බොධිසත්‍ව
චරිතය සිතින් සිතාගෙන එසෙ පැවතීමෙන් තමාටත් ලොකවාසීන්ටත් කුශල් සිද්‍ධ වන පරිදෙදන්
නිරනතරයෙන් අප්‍රමාද ව වීර්‍ය්‍ය කට යුතෙත ය ෴ පූරෙත්‍වා පාරමී සබබා පතෙතා සඹොධි මුතතමං
ඛොදෙය්‍යං සබබ සතතානං චතුසබබං සුනිමමලං ෴෴෴෴ අවවාද පරිචෙඡදය යි ෴෴
සි`ධිරසතු ෴෴ සුභමසතු ෴෴ ආරොග්‍යමසතු ෴෴

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com